Wednesday, August 4, 2010

ගමන් මඟ ගැන තව දුරටත්...

මකර තොරන අසලින් ගමන් ඇරඹෙන තැන සිට සිරිපා මලුවෙහි අනුරුව සාදා ඇති කඳු මුදුන දක්වා දුර කිලෝමීටර් එක හමාරක් පමණ බව ප්‍රදේශ වාසින් පැවසුවද නැරඹීම සඳහා එන අමුත්තෙකුට එය ඊට වඩා වැඩි දුරක් බව හැඟී යාම නොවැලැක්විය හැකි කරුණකි.  එයට හේතුව මෙම කඳුකර මාර්ගයෙහි ඇති අති දුෂ්කර භාවයයි.  කිහිප වතාවක් සිරිපා කරුණාකර ඇති අය පවා පවසන්නේ මෙම මාර්ගයෙහි සමහර තැන් සැබෑ ශ්‍රී පාද මාර්ගයටත් වඩා දුෂ්කර බවයි. 



No comments:

Post a Comment