Monday, August 2, 2010

සිරිපා අනුරුව වෙත ගමන් මඟ

කන්දෙහි මඳක් දුර නැග ගත් පසු වටේට පිහිටා ඇති අනෙකුත් කඳු වැටි වල මනස්කාන්ත දර්ශණයන් දැක ගත හැකිය.  සැබෑ ශ්‍රී පාද කන්දෙහි මෙන්ම රාත්‍රියට අධික ශීතලක්ද තද සුලඟක්ද මෙහි පවතී.

No comments:

Post a Comment