Sunday, August 1, 2010

ශ්‍රී පාද අනුරුව

ශ්‍රී පාද අනුරුව ඉදිකර ඇති කඳු මුදුන මතට ළඟා වීමට සැබෑ ශ්‍රී පාද මාර්ගයට හාත්පසින්ම සමාන මෙම මඟ දිගේ කිලෝ මීටර් එක හමාරක පමණ දුරක් අතිශය බෑවුම් සහිත ගිරි දුර්ගයක් තරණය කරමින් ගමන් කළ යුතුය.

1 comment:

  1. ඔබ එවා ඇති ඊමේලයේ ඔබගේ බ්ලොග් ලිපිනය වැරදියි. එය නිවරදි කර නැවත යවන්න.

    ReplyDelete